නපුරු දොස්තර
About this book
මේ ඉන්නෙ ඩොක්ටර් රංගන" වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නීය.
ආ ....කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ? මම අසමි.
ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ" ඇය කියන්නෙ සිනාසෙමිනි.
සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා මෙසේ අඳින අව්‍යාජ චිත්‍රයක වටිනාකම බොහෝ වැඩිය. එය හොඳ සිහිවටනයකි.
Details
ISBN
9789556565553
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review