නරි නාරි
About this book
වර්ෂ 2006 දී 'සිවුවන පරපුර' කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් කෙටිකතා නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසෙන ශක්තික සත්කුමාර පසුගිය විසි වසර පුරා සිංහල කෙටිකතා වැඩ බිමට කෘති නවයක් තිළිණ කර ඇත.
මේ ඔහුගේ දසවන කෙටිකතා සංග්‍රහයයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී (ගෞරව) උපාධිධාරියෙකු වන ශක්තික සත්කුමාර කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු ද වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවත් හිමි කරගෙන ඇති ඔහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි බුද්ධධර්ම ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි.
Details
ISBN
9789552134494
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review