Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / නාට්ටාමි පෙම්බරා (කාව්‍ය සංග්‍රහය)

නාට්ටාමි පෙම්බරා (කාව්‍ය සංග්‍රහය)

About this book

නෙළුම් කුළුණින් රෑට

දේවතා එළි වඩිනවා බිමට

තරු පොකුරු අතින් අල්ලන්

දියට පැන

බේරෙ වැවෙන් නානවා නම් සඳ 

මං සමන්තිව බැන්ඳම මොකද

 

ප්‍රේමයට පිපෙන්නට

තැනක් නො තැනක් කොයිද 

මුල් දුවා වැඩෙන්නට

සරු පොළොවකුත් කුමට 

නිමල හදවතක

කිරීටක ධමනියෙන් රිංගා 

ලේ නහර කිති කවා

දුවන්නට නම් හැකිය

 

 

 

Details
ISBN
9786249377202
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නාට්ටාමි පෙම්බරා (කාව්‍ය සංග්‍රහය)

Reviews are published once a member of our team has read them.