Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නැවතුමක ඇරඹුම

නැවතුමක ඇරඹුම

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට,

සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස්

මුණගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි

වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්,

යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම

ගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.

රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩා

ගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේම

සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට

ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන්

පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ

ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට

නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා

කළ යුතුය.

ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?

වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන

අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන

රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?

ISBN
9786246570538
පිටු ගණන (Pages)
353
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නැවතුමක ඇරඹුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.