නෙත් පත් තැන්
About this book
එම සොඳුරු සිහිනය ඇරඹුමේ සිටම විශ්වයත් සමග මහා සබැඳියාවක් පැවතියේ නොවේදැයි චමින්ද සිහිපත් කළේ නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත් පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්‍රියක ගල්ලෙන ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය. මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය කුසට ඇතුළු වනු සිහිනෙන් දුටු ලෙසින්ම පත්මා ද නයෙකු සිහිනෙන් දැක තිබිණි. ඉනික්බිතිව දිගින් දිගටම නයින් සිහිනෙන් දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා බිය වූවාය.
Details
ISBN
9786246001025
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review