නිබ්බුත ගීත
About this book
"ඒ මොකක්ද බබා..."
නිබ්බුතා ඒකට ආසද..? ඒක ඩ්‍රීම් කැචර් එකක් ඒ කියන්නේ සිහින පෙරණයක් මේක කාමරේ එල්ලලා තිබ්බම නපුරු.. බය හිතෙන හීන පේන්නෙ නෑලු.. "
"එහෙනං අපේ ගෙදරත් එකක් එල්ලන්න ඕන. අපේ අම්ම කියන්නේ අපි ඇහැරල හිටියත් බය හිතෙන නපුරු හීන ම පේන මිනිස්සු කියල."
"ආ.... මේක නිබ්බුතා ගෙනියන්න"
"අනේ මට ඕක එපා බබා. මං කිව්වෙ අපිත් එකක් ගන්න ඕන කියලා. "
"හරි කමක් නෑ.. මන්නෙ ඔයාට දෙන්නෙ.."
Details
ISBN
9789559776024
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review