නිධන් මිටියාවතේ වික්‍රමය
About this book
ළමයි බියෙන්
එකිනෙකාගේ අත් අල්ලා ගත්හ.
දිලිසෙන ඇස් සහිත,
ආභරණවලින් සැරසී සිටින
මේ නිහඬ අමුතු මිනිසුන්
කවුරුන්ද ?
ගුහාවෙහි සිටි මිනිසුන්
සෙලවුණේ නැත.
ඔවුන් වචනයක්වත්
කතා කළේද නැත.
එක් අයෙක් හෝ
හිඳගෙන සිටියේ නැති අතර,
සියල්ලෝම එක තැනකට වී
සිටගෙන සිටියහ.
ඔවුන් කතා නොකරන්නේ ඇයි ?
ඔවුන් ළමයින් දෙසට ඇඟිල්ල දිගු කර
"ඒ කවුද බලන්න" යැයි
නොකියන්නේ ඇයි ?
Details
ISBN
9786246023638
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review