නිදොස්මි! නිදහස්මි! ස්වර්ණ පුස්තක සම්මාන 2025
About this book
ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.
සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි 'නිදොස්මි! නිදහස්මි!’
මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.
Details
ISBN
97896246625290
පිටු ගණන (Pages)
292
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ජස්ට් හොඳයිමනෝහාරි මහත්මියගෙ නම දැක්ක ගමන්ම දෙපාරක් නොහිතා පොතක් ගන්න තරම් රසිකයෙක් වෙලා මං. ඒකට ලොකුම හේතුව කඩදොර. පස්සෙ ගිරිජා. ඉතින් මේකත් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් පොතක්. හැබැයි මනෝහාරි මහත්මියගෙ පොත් ටික හොඳම රසම විදිහට අනුපිලිවෙලට හැදුවොත් මේකට හම්බෙන්නේ 5වෙනි තැන. ඒ කියන්නේ අන්තිම තැන (අදට)
Write a review
Write a review