නිකිලා
About this book
''පොත් මේසේ අස්කරලා මිසක් දුවන්නෑ සෙල්ලමට.'”. ආච්චි එහෙම කියලා දොරත් වැහුවා. " අනේ ආච්චි අද අපි කසාද බඳින්න යන්නේ.. මං කසාද බැඳලා එන්නං ඉක්මනට එන්නම්. ඈ..?”
මං හොඳටම දැක්කා හේලිගේ මේසේ උඩ රෝද හයි කරපු වතුර බෝතලයක් තිබුනා. "වතුර බෝතල්වලට මොකටද බිනාල් රෝද? වතුර බෝතල් ඇවිදින්න යනවයෑ..... මං තාත්තට කියනවා අපේ ගේ පළාතෙවත් රෝද අල්ලපු වතුර බෝතල් ගේන්න එපා කියලා.."
ඊට පස්සේ ආච්චි ලතෝනි දෙන්න ගත්තා. ...''දෙයියෝ සාක්කි.... මේ හැටි පූසෝ මොනවට උස්සන් ආවද ....? ගිනිහින් දාන්ඩ! ගිනිහින් දාන්ඩ.....!” එතකොට ඇත්තටම මං විතරයි පූස් පෙට්ටිය ඇරියේ. ඒකත් බාගෙට....
Details
ISBN
9786245663576
පිටු ගණන (Pages)
133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review