නිල් අගස්ති මාලය
About this book
නිල් අගස්ති මාලය
සීතා මහේන්ද්‍ර
'ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ණදපි ගරියසී' භාරතීය කියමනකි. 'හැදූ වැඩූ අම්මාත්, උපන් බිමත් දෙව්ලොවටත් වඩා අගනේය' එහි තේරුමයි. මවගේ වටිනාකම නොදැනේ නම් නරුමයකුට පමණි. සැබෑ ජීවන උරුමයක අනුභූතීන්, සමාජානුයෝජන ක්‍රියාකාරකම්, වටිනාකම් හා ප්‍රතිමාන පද්ධතිය නොඑසේව සිංහල සංස්කෘතියේ අංග ලක්ෂණවලට කරනු ලබන රසවින්දනාත්මක, අර්ථාන්විත කෘතියකි... නිල් අගස්ති මාලය.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
Details
ISBN
9786245710362
පිටු ගණන (Pages)
144
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review