නිල් කටරොළු - තරංගා දිසානායක
About this book
ජූනි මාසෙ. මල් පිපෙන ලස්සන
වසන්ත කාලෙ.. පුංචි නිල් කටරොලු
මලට මංගල සීනු හැඩවුණා. හැමෝගෙම
ආශිර්වාදය මැද්දෙ.. නිම්න ඒ වෙනකොටත් උපාධිය
ලබා ගෙන සංගීත ගුරුවරියක් වෙලා ගමේම ඉස්කෝලෙට
ඇවිත් හිටියෙ. නිම්නගෙ එකම
බලාපොරොත්තුව වුණේ විජිතා මැඩම් වාගෙම
සංගීත පන්ති ආරම්භ කරන එක.
"අපි ඒක ලස්සනට කරමු. තාමරසී සංගීත ආශ්‍රමය කියලා."
සදෙව් තමයි නිම්නාට ඒ විදිහෙ උපදෙස් දුන්නෙ.
පෝරුවේ චාරිත්‍ර ඉවරවෙලා භෝජන සංග්‍රහයෙන් පස්සේ නිම්නා
මුළු ගමක්ම හඬවලා සදෙව් එක්ක මධුසමයට පිටත්වුණා.
වේද නිලමෙ අහල ගං හතකටම ගහක් ගලක් නෑර
මගුල් කියලා තිබුණා.
නිශාගෙ මගුල් ගෙදර දා වාගෙම පාරේ දුවිලි අවුස්සාගෙන
වාහන පේලියක්ම වෑකන්ද දිගේ ඇදෙන හැටි
සෙව්වන්දි බලාගෙන හිටියා.
Details
ISBN
9786245868851
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review