නිම් වළලු සොයා
About this book
නිම් වළලු සොයා
සිවිල් යුද්ධයක් ගැන හැඟීම පිළබඳ අතීරණයෙන් රට පසු වන අවස්ථාවේ, සරාගී බවින් හා නිදහස් අදහස් වලින් සිත පුරවා ගත් නාඩියා, ආචාරශීලී, ශාන්ත ගති පැවතුම් වලින් යුතු සහීඩ් හමුවෙයි. නගරය නොසන්සුන් බවින් කැළඹෙද්දී ගුප්ත ආදරයක බැඳෙන ඔවූහු, ඒ නොමේරු ආදරය සමඟ හුදකලා වෙති. බෝම්බ පුපුරයි. මාර්ග බාධක, පරීක්ෂණ කපොළු වැටෙයි. මේ අතර ඔවුන් කනට වැටෙන්නේ අනතුරුදායී ලෙසින් මිනිසුන් ඈතට තල්ලු කර යවන්නට හැකි දොරටු වර්ගයක් මිලදී ගත හැකි බවය. ප්‍රචණ්ඩත්වය උග්‍රවෙද්දී ගත හැකි වෙනත් මඟක් නැති බව දැන මව් රටද, වැඩිහිටි ආදරණීයයන්ද හැරදා ඒ දොරටුවකින්ම නික්ම යති.
Details
ISBN
9789559433675
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review