Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නිම්නයේ රාජාලි ‌ධේනූූූව

නිම්නයේ රාජාලි ‌ධේනූූූව

About this book
අහසේ බ්‍රාහ්මණ උකුස්සෙකු පියාඹයි. විඩාපත් කුරුල්ලා බැසයන හිරු සොයමින් බස්නාහිර පැත්තට පියාඹයි. මහල්ලා ඕනෑවටත් වඩා පළල දුම්කොළ කැබැල්ලක් සමඟ විටක් හපන්නට විය. ''සමහර දුම්කොළ පොල්ලෙන් ගැහුව වගේ" ඔහු කියයි. කතාවේ ඉතුරු ටික පිළිබඳව නිශ්චිත හැඟීමක් මට තිබුණත් එය අසන්නට මට ප්‍රියය. "දුව ආයේ එළු ගාලට යනකොටත් උන් තුන් දෙනා ගොරොද්දේ ඇද ඇද උඩු බැලි අතට දපනවා" මහල්ලා මේ හරිය නිවැරදිව උප කල්පනය කළා විය හැකිය. සුගලා තුන්දෙනාටම මන්නයෙන් කෙටුවාය. එක් වරම මිය නොගිය පෙම්වතා කෙඳිරි ගාමින් දොරකඩ දක්වා බඩ ගාගෙන ගියත් ඊළඟ මන්න පහර වැදුනේ ඔහුගේ උදරයටය.
ISBN
9789557818948
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිම්නයේ රාජාලි ‌ධේනූූූව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.