Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ධම්මික සාමණේර වත

ධම්මික සාමණේර වත

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ධම්මික හාමුදුරුවන්ට අවසන් වතාවට ප්‍රකෘති සිහිය ලැබුණු විට ප්‍රශ්න කරන්නෝ උන්වහන්සේ බිම හින්දවා බිත්තියට හේත්තු කර තවත් නඩු දිනයක් සඳහා සූදානම් කළ හ. මේජර් කතා කළේ උද්දාමයෙනි.

''උඹල අසාර්ථකයි. මහ එව්වො දෙන්නම ඉවරයක් කළා.''

ධම්මික හාමුදුරුවන් ගේ දෙනෙතේ උපන්නේ විස්මයකි. එහෙත් එය හෙමිහිට සාමාන්‍ය තත්වයට පත් විය. එය එසේ සිදුවිය හැකි දෙයකි. කුරිරු ආඥාදායකයන් නිර්මාණය කරන සමූහ මිනී වලවල් ගොඩ නැගෙන්නේ එවිට ය. ඒ සියල්ල මතු දින ජයග්‍රහණයේ උතුම් පූර්වාදර්ශනයන් ය.

''පොඩි හාමුදුරුවො දිස්ත්‍රික් තුනේ ආයුධ හංගපුවයි, මේකට සම්බන්ධ අනෙක් එව්වොයි කියනව ද? අපි ඔබ වහන්සේ පන්සලට බස්සන්නං'' මේජර් සන්සුන් ලෙස කීවේ ය.

ISBN
9789557818870
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ධම්මික සාමණේර වත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.