Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නින්දට යන පුංචි අයට පුංචි කතා - සැමී සහ සූසි ලිට්ල්ටේල්

නින්දට යන පුංචි අයට පුංචි කතා - සැමී සහ සූසි ලිට්ල්ටේල්

About this book

ඔන්න එකෝමත් එක කාලෙක, පොළොව යට හදපු පුංචි ගේක, අමුතු පුංචි පවුලක් ජීවත් වුණා. පපා ලිටේල්, මමා ලිටේල්, සැමී ලිට්ටේල්, සූසි ලිටේල් සහ විගිලි ලෝන්ග්ස්යර්ස් මාමා කියන අය තමයි ඒ පවුලෙ හිටියෙ. ඒ මුළු පවුලටම හරිම දිගු කනුයි, කොට වලිගයි තිබුණා; ඒගොල්ලන්ගෙ ඇස් ටිකක් විතර රෝස පාටයි. ඒගොල්ලන්ගෙ නහය හිම වැටුණ සීත රෑක පායපු තරු වගේ දිස්න දුන්නා. ඔව්, ඔයගොල්ලො අනුමාන කෙරුවා හරි. අපි මේ කතා කරන්නෙ පුංචි හා පවුලක් ගැන

ඇමරිකානු ලේඛක හවර්ඩ් රොජර් ගැරිස් (1873 අප්‍රේල් 25 - 1962 නොවැම්බර් 6) අති සාර්ථක ළමා කතා රචකයෙකි. නිව් යෝක් ප්‍රාන්තයේ බින්හැම්ටන් නගරයේ ලෙස සේවය කළේය. මහලු හාවකුගේ රසවත් කතා ඇතුළත් කර ඔහු විසින් ලියන ලද පළමු ‘විගිලි මාමා' කතාව 1910 ජනවාරි 10 වැනිදා Newark News පුවත්පතේ පළ වීය. බාල මහලු සැමදෙනාම අතර අතිශයින් ජනප්‍රිය වීම නිසා, එතැන් පටන් දශක හතරකට ආසන්න කාලයක්, ඉරිදා හැරෙන්නට සතියේ සැම දවසකම Newark News පුවත්පතේ විගිලි මාමාගේ කතාවක් පළ වූ අතර, 1947 දී හවර්ඩ් ආර්. ගැරිස් පුවත්පතින් විශ්‍රාම යන විට, ඔහු ලියා තිබූ විගිලි මාමාගේ කතාන්දර ගණන 11,000 කට අධිකය.

උපත ලද ඔහු Newark Evening News පුවත්පතේ වාර්තාකරුවෙක්

නින්දට යන පුංචි අයට පුංචි කතා' මාලාවේ පළමුවැන්න වන 'සැමී සහ සූසි ලිටේල්’ පොතට පසුව, ඉදිරියේදී නිකුත් වනු ඇති තවත් පොත්වලින් ඔබට විගිලි මාමාගේ රසවත් කතාන්දර කියැවීමට ලැබෙනු ඇත.

ISBN
9786245969081
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නින්දට යන පුංචි අයට පුංචි කතා - සැමී සහ සූසි ලිට්ල්ටේල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.