නිර්මාණයේ මහා ශෝකය : වින්සන්ට් වැන් ගෝ
About this book
දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත්‍ර ප්‍රවණතාවේ පුරෝගාමියකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත්‍රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන්‍ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල්‍යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටි, මේ සද් ගුණවත් මිනිසා, චිත්‍රකලාව තුළින්ම තම ජීවිත ප්‍රකාශනය ගෙන හැර දැක්විය. චිත්‍ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු පා තැබූ තැබූ තැන ඔහු පිටුපස පැමිණියේය. එදුක් මැද ඒ පීඩනය තාපස ව්‍රතයෙන් විඳ දරාගෙන තම හෘද අභ්‍යන්තරයෙන්, උපුටාගත් හෘදය සංවේදනාවන් ඔහුගේ තෙලි තුඩ තුළින් ඇඳ දැක්වීය. එකී චිත්‍ර අද මිනිස් වර්ගයා වෙත පිරිනමන ලද මහත් ධන නිධානයන් වැනිය.
Details
ISBN
9786245717576
පිටු ගණන (Pages)
595
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review