Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිට්ටෑ හෙල

නිට්ටෑ හෙල

About this book
නිට්ටෑ හෙල 
යොවුන් නවකතාව 
ගුණසේකර ගුණසෝම.
නිට්ටෑවන්ගේ හැඩහුරුකම වෙනස්.අපිට වඩා මිටියි.කුරුයි.හරිම වේගවත්.අඩි තුන-හතරකට වඩා උස නැහැ .ගිනිකාස්ටකයෝ වගේ හැටන් කරන්නේ.ඇඟ පුරාම ලෝම.හැබැයි අත් පා හරියට යකඩ කඳන් වගේ .සවිබලයි.මේ නිට්ටෑවෝ ඇත්තට ම ඉන්නේ කොහේ ද කියලා හොයා බලන්ට අපේ යොවුන් වීරයින් දෙදෙනකුට උවමනා වුණා. කැලෑ  පීරමින් නිට්ටෑවන් හොයා ගිය ගමනේ දී මොකද වුනේ?'නිට්ටෑහෙළ ' යොවුන් නවකතාව කියවීමෙන් ඇත්තට ම ඔබටත් නිට්ටෑවන ඉන්නේ කොහේදැයි දැකගත හැකි වේවි.
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
ISBN
9789553106162
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිට්ටෑ හෙල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.