නිවනෙන් සසරට
About this book
"නිවන් දකිනා තුරු මේ ජීවිතය ගෙන යාමට මිනිසෙකුට සිව්පසය ආදි දෘඩ සාධක අත්‍යවශ්‍ය වන්නාක් මෙන් ම ආදරය, කරුණාව, සෙනෙහස ආදි මෘදු සාධක ද අත්‍යවශ්‍ය වේ. අඳුර, එළිය, හොඳ, නරක සහ අටලෝ දහම වැනි ද්වි සාධක මත ලෝකයේ පැවැත්ම රඳා පවතින්නාක් මෙන් මේ දෘඩ සාධක හා මෘදු සාධක ජීවිතය ජීවත් කරවීම සඳහා ජීවය සපයයි.
......"දෙයියනේ.. ඇයි මොකද ? සිවුරු ඇරියෙ
එහෙ කරදරද?”
"නෑ.. කරදරයක් නෑ. ඒත් වැඩකුත් නැති පාටයි.
ඒක දිග කතාවක්.... මගේ විමුක්තියට වඩා මට මේ දරුවන්ගේ විමුක්තිය වටිනවා.”
Details
ISBN
9786249914834
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
මග මග හැර
වජිර නාරම්පනාව
රු. 340.00
බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය
වජිර නාරම්පනාව
රු. 900.00
ශ්‍රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය
වජිර නාරම්පනාව
රු. 480.00
අමාවක නිමාවිය
වජිර නාරම්පනාව
රු. 405.00
ගෞතම බුදුන් වහන්සේගේ දින පොත
වජිර නාරම්පනාව
රු. 2,070.00
කොසොල් රජ දුටු බුදුන් වහන්සේ
සුනන්ද මහේන්ද්‍ර
රු. 225.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review