අමාවක නිමාවිය
About this book
වජිර මෙයින් වසර හතළිස් හතරකට පෙර මා ළබැඳි මිතුරෙකුව සිටියදී "කිරුළ හිමි තොපටමය" කවි පොත ලියයි. ඒ කොළඹ සරසවියෙහිදී ය. සරසවියෙන් බැහැරව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ මුල් පුටු පෙළක උණුහුම ලද ඔහු දැන් ඒ කටුක දිවි සැරියෙන් ඉසිඹු ලබා තවත් කවි පොතක් ලියයි. "අමාවක නිමා විය" ඔහුගේ කවිත්වයේ පැසුණු සරු අස්වැන්නකියි සිතමි.
බෞද්ධ සාහිත්‍යයේ "ථෙරී ගාථා" ආශ්‍රිතව ස්ත්‍රී භාවයේ සනාතනික බේදවාචකය කවියට නගන්නට ඔහු දරා ඇති ප්‍රයත්නය අපූරුය. ඔහු දුටු "සතර පෙරනිමිති'' මා තවම දැක නැතත් "අමාවක නිමා විය" තුළින් පසළොස්වක දකින්නට මමද පින් කොට ඇත්තෙමි.
විදුර අබේනායක
Details
ISBN
9786249914810
පිටු ගණන (Pages)
51
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review