නොඇලවුණු තනි මුද්දරය
About this book
සොබාදහම හා සබැඳි මනුෂ්‍යත්වය, නිර්මාණකරණයෙහි ප්‍රස්තුතය කරගත් ඇය, සමාජ මාධ්‍ය කවිය තුළ නව මානයන් ඔස්සේ යමින් නැවුම් සංකල්පනාවන් මවන්නී. මොරටුව විශ්වවිද්‍යාලයේ, සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි.
ලකඹර දිලෙන හෙළ කවියේ නව මාවත් සොයන
පෙර'ඹර නැගෙන හිරු කිරණක් මෙන් සෘජු සිතින
මනුසත්කම ද සොබාදහම ද එකලෙස නිති දකින
අරුතින් සපිරි කවියකි, සොමි සඳ ජයවඩන
කියව කියවා ලියන
ලිය ලියා කියන අන්දරය, මන්දිරය සිහින තාමත් පිංබරය
මින්දදය කියව මං වැරදිද,
නොසඟවා නොපෙනේද ආදරය
නොදැනෙනා සේ හිඳින මියුලැසිය..
දන්නවා නමුදු සිටිනා කොදෙව්වෙහි
විස්තරය..ඈ ඉහල වම් කෙළවරෙහි
Details
ISBN
9786249384309
පිටු ගණන (Pages)
76
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review