Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යලින්දි

යලින්දි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෙනෙත් අහකට නොගෙනම

මා දෙස බලා සිටි ඇගේ මුහුණ

මට හොඳින් හුරු පුරුදු මුහුණක්

යැයි ඇය දුටු මොහොතේම මට

දැනෙන්නට විය. ඇගේ මුහුණේ

ඇඳුණු සිනහව ඊටත් වඩා මට

හුරු බව ඇයට ළං වත්ම වැඩි

වැඩියෙන් දැනෙන්නට විය.

කල්පනාකාරීව බිමට බර කර

ගත් මුහුණින් මා නැවතුණේ මුහුණ

පවා දැකිය හැකි තරමට ඔප දැමූ

සපත්තු යුවලක් ඉදිරිපිටය. නැත,

මට වැරදී තිබුණි. ඊට එහා පසින්

දිස් වූයේත් එවැනිම සපත්තු යුවලකි.

ඔවුන් දෙදෙනාටම මැදින්

මා සිටගෙන ඇති බව දැනෙද්දී

මට වලක් කපාගෙන වැලලෙන්නට

සිතුණි. ඊටත් වඩා මා කෝප

ගත්තේ මනාලයා කියන හෝතම්බුවා

සමගය. මේ තරම්තනි පුටු

තියෙද්දී තනිකන් දෝසය හැදුණු

එකෙකු මෙන් තවකෙකු හා

මෙලෙස හිඳ ගැනීමට තරම් මේ

මනුස්සයා ඔලමොට්ටලයෙක්ද...

තත්පරය පවා පැයක් වන්ව

දැනෙන මොහොතක මුලින් ඇස

ගැටුණු සපත්තුවල අයිතිකාරයා

නැගී සිටින්නට විය.

ISBN
9786249513310
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යලින්දි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.