ඔබ ආයේ එනවනම්....
අගෝස්තු 20 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක.
''සුරේ මේකේ උණ්ඩ තියනවා කියලා උඔ හොඳට ම දන්නවා.මට කියලා දෙතුන් දෙනෙක්ට තියන්න කලින් ලොකු දූ වෙනවුට පොඩි දුවව පෝරුවට නග්ගපන්... ඉක්මන් කරපන් සුරේ ...
''මේ මොන හෙණ ගෙඩියක්ද මට පාත් වෙන්න යන්නේ.. තාත්තගේ නළලට තියා ඇති තුවක්කුව දෙස මම බැලුවෙමි.ඒ දෑස් හරිම අසරණව මා දිහා බලාගෙන සිටියි.
''අනේ තාත්ති මට නම් බෑ... මේ මොන විකාරයක්ද... මට පුලුවන් ද අක්කා බඳින්න හදපු කෙනාව බඳින්න.අනික මම ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි.මට පුළුවන්ද මෙහෙම බඳින්න...මට කොච්චර හීන තියනව ද ඉටුකරගන්න.''
සියල්ලන් අතරම නිහඬ බවක් ඇති විය.චිත්‍රපටයක දර්ශනයක් බඳු එම සිදුවීම වෙඩින් එකට පැමිණි සියල්ලෝම වටවී රස වින්දහ.දැන් එය මෙගා නාට්‍යයක දර්ශන අවස්ථාවක් වැනිය...
''චූටි දූ... ඔයා මේක කරන්නම ඕන.මම වෙනුවෙන්.අපේ පවුලේ ගරුත්වය වෙනුවෙන්.දැක්කනේ... අක්කා අපි හැමෝටම ලැජ්ජ කරා....මෙතන කාට හරි කරදරක් වුණොත් මම ජීවත් වෙන්නෑ චූටි දූ ...මට අද දරා ගන්න බෑ...අක්කා අපි හැමෝම රැවැට්ටුවා. අක්කා කළ වරද ඔයා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.