Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඔබ හිටියට මම තනියම

ඔබ හිටියට මම තනියම

About this book

කිසිදාක අමතක කළ නොහැකි

ප්‍රේමයක අතීත මතක සටහන්

පාදක කරගෙන ලියූ කවි රාශියක්

සංග්‍රහ කෙරෙන කවි සරණියකි,

‘ඔබ හිටියට මම තනියම’

 

කන්ද නමුණුකුළ පාමුල

නිහඩ නිසල පටු මාවතේ

මතක මල් පිපී සැලෙනවා

 

මේ පිපී සැලෙන මතක මල්

පරාක්‍රම ඒකනායක කවියාගේ

හදවත පත්ලෙන් මතුවෙන ඒවාය.

 

ඒ හැඩ අකුරු පේළියට

ආදරය ගෙතූ වචන

තවමත් හද පත්ලේ ඇත

 

ආධ්‍යාත්මික හුදෙකලාවක විටින් විට

මතුවෙන අතීත පෙම් සැමරුම්

මොන තරම් සුන්දරද?

සුදත් ගාමිණී බණ්ඩාර

ISBN
9786245658534
පිටු ගණන (Pages)
71
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබ හිටියට මම තනියම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.