ඔබ මගේ මුරපදේ
About this book
Sudeep nagarkar
You're the password to my life
ඔබ මගේ මුරපදේ
පරිවර්තනය - ප්‍රදීප් කුමාර බාලසූරිය
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු
තාක්‍ෂණික සමාගම් හි ක්‍රියාකාරකම්වල
ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය
යෞවනය දැඩි වෙනස්කමකට ලක් විය.
ඔවුන්ගේ හැසිරීම් රටා හා සිතුම් පැතුම් ද
සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන්
නිරූපනය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි
නව ස්වරූපයය.
මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ
සැහැල්ලුව, වින්දනය, ජීවිතයේ සුන්දරත්වය,
දුක, සතුට හා විශ්මය අතරේ සැනෙකින්
දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය.
Details
ISBN
9786245834242
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review