Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබට මා මෙන්

ඔබට මා මෙන්

About this book

"අද ඉඳලවත්

කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා...

ඔය ගැනූකම වටින්නේ එතකොට

හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන

වට්ටි අම්මා කෙනෙක් වගේ

හැච හැච ගාන්නේ

නැතුව. ටී ෂර්ට් කෑල්ලයි කලිසමයි ඇන්දම

හිතන් ඉන්නේ කොලු භාග කියල ද?

නෑ බං ඒ හිත විතරයි ඒ නිසා

දැන්වත් කෙල්ලෙක් විදියට

හැසිරෙනවා. එතකොට තමයි

ගෑනු ළමයෙක්ගේ නියම

ලස්සන පෙනෙන්නෙ.....

තවත් කොල්ලෝ එක්ක

මේ විදිහට කට ගහගෙන

යනවා මම දැක්කොතින්

අම්මපා උඹේ කන

පලනවා මම එදාට."

 

ඔහු දත්කුරු කමින් එලෙස පවසත්ම

ඇය කඳුළු පිරුණු දෙනෙතින් ඒ

දෙස බලාගෙන සිටියාය.

ඔහුගේ තියුණු බැල්ම දුටුවෙන් ඇය නෙතු

වෙනතකට හරවගෙන ඔහුගේ සුරතට මැදි වූ

තම අත ඇද ගත්තාය.

ISBN
9786245558377
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබට මා මෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.