ඔළුවටම AI
ඔළුවටම AI
AI එනකොට බය වෙන්නද? නැත්නම් ඒකෙන් වැඩක් ගන්නද?
AI කියන්නේ තාක්ෂණික අය විතරක් භාවිතා කරන දෙයක් නෙමෙයි. අද රැකියාව කරන කෙනෙක්ටත්, ව්‍යාපාරයක් කරන කෙනාටත්, ගුරුවරයෙකුටත්, ශිෂ්‍යයෙකුටත්, අලුත් දෙයක් පටන් ගන්න හිතන කෙනෙක්ටත් AI කියන්නේ ඉදිරියට යන්න භාවිතා කරන්න පුළුවන් බලවත් මෙවලමක්.
“ඔළුවට ම AI පොතෙන් AI ගැන අමාරු technical වචනවලට වඩා, ඒක අපේ එදිනෙදා වැඩවලට, රැකියාවට, ව්‍යාපාරයට, Content Marketing & Research සහ Ideas වලට භාවිතා කරන්නේ කොහොමද කියන එක සරලව කියාදෙනවා.
AI ඔබව replace කරනවාද කියන එකට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා AI භාවිතා කරන්න දන්න කෙනෙක්, ඔබට වඩා ඉදිරියට යයිද? ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස නවත්වන්න අපට බැහැ. හැබැයි ඒ වෙනස තේරුම්ගෙන, AI එකට බය නොවී, ඒක තමන්ගේ වාසියට භාවිතා කරන්න අපට ඉගෙනගන්න පුළුවන්.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.