ඕෂෝ සුෆී ප්‍රාඥයෝ
About this book
හිසට හදවත තේරුම් ගත නොහැක. හදවතට හාස තේරුම් ගත හැකි වන්නේ හදවත හිසට වඩා ගැඹුරෙහි පවතින හෙයිනි. හදවතේ මිනිසාට හිසට අයත් මිනිසාට වටහා ගත හැකි අතර ඔහු හිසට අයත් මිනිසාට කරුණාව දක්වයි. එහෙත් හිසට අයත් මිනිසාට හදවතේ මිනිසාව තේරුම් ගත නොහැක.
පහතින් ඇති තත්වයට ඉහළින් වන තත්වය වටහා ගත නො හැකි අතර ඉහළින් වන තත්වයට පහත තත්වය වටහා ගත හැක. කන්ද මුද්නේ සිටින්නාට නිම්නයේ සිටින මිනිසාව තේරුම් ගැනීමට හැකිය. එහෙත් නිම්නයේ සිටින මිනිසාව කඳු මුදුනේ සිටින්නාව තේරුම් ගත නොහැක.
Details
ISBN
9789557232692
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review