පදාර්ථයෙන් එහා
About this book
ජීවිතය විසින් ජීවිතයට ම ලබා දෙන ජීවන මිහිර හිමි කර ගන්නටත්, එහි චමත්කාරය අත් විඳින්නටත් හැම කෙනෙක් ම භාග්‍යවන්ත වන්නේ නැත. බොහෝ විට නොයෙකුත් මානයන් ඔස්සේ ඉලක්ක සපුරා ගන්නට වෙහෙසෙද්දී, ගෙවි ගෙවී යන කාලයත් සමඟ සොබාදහම ජීවිතයට උරුම කර දෙන අගයයන් නොදැනීම ගිලිහී යයි. ඒ අගයයන් නැවත ජීවිතයට ළඟා කර ගත නොහැක. ඒවාට ඇත්තේ කාලීන වටිනාකමක් පමණි...!
Details
ISBN
9786249695115
පිටු ගණන (Pages)
185
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review