Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / පහයි විස්සා

පහයි විස්සා

About this book

සිත මිස

කය නැති

ලොව හිඳිමින්

කවියක් තනන්නට තතනමි

 

විඳුම් නැති ලොව

කුමන නව කවි පද

 

සුරත ලෙහෙනා මොහොතේ

සුළැඟිල්ල කෙළවර

මිදෙනා විට ඇගේ

දැනුණු වේදනාවන් වේදනා

නොමැති මෙහි

 

කල් ඉකුත් වී ගිය

සිතිවිල්ලෙන්

කවියක් තනමි

ISBN
9789553131287
පිටු ගණන (Pages)
49
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පහයි විස්සා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.