පළමු මිනිසා (නිල් ආම්ස්ට්‍රෝංගේ අපූරු දිවි පෙවත)
සඳ ගමනට අවුරුදු 100 (1969 - 2019) මේ හැම අත්දැකීමක්ම අභිබවා කෙරෙන ආම්ස්ට්‍රෝංගේ සඳ ගමන ලොව කවදාවත්, කොතැනකදීවත් නොකෙරුන සත්‍යමය අත්දැකීමකි. බියකරු බවේ, කුතුහලයේ, ගෞරවයේ, භක්තියේ මානව ප්‍රේමයේ හා මෙකී නොකී හැම වින්දනයකම සීමාවන් පැන යන මේ තිදෙනා - ආම්ස්ට්‍රොං, ඕල්ඩ්‍රින් සහ කොලින්ස් ගේ කතාව කියවන ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම වින්දා වැනිය.
ඉතින් වෙනත් ලෝකයකට කෝටි සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් බලා සිටියදී, සත්‍ය වශයෙන්ම පා තැබු නීල් ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රින් අති ශ්‍රේෂ්ඨ මිනිසුන්ය..
මේ තිදෙනා ගැන මිනිසුන් හිතුවේ අති විශේෂ අය හැටියට නොවෙයි. නමුත් අමුතුම ජීවින් තිදෙනෙක් විදිහටයි. මේ අය වෙනත් ලෝකයකට ගිහිං ආපසු පැමිණි අය, අපට කවදාවත් දැනගන්නට හැකි නොවන රහස් මේ අය ළඟ තියෙනවා කියා ඔබ සිතාවී. ඒ වාගේම ඒ අයටත් කියා අවසන් කරන්නට නොහැකි දේ ඕනෑ තරම් තියේවී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.