පාළුවේ මං
ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "ආයාචනා" සහ ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "කරදිය සුවඳ” ටෙලි නාට්‍යය නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,
ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "සිහින ස්වර” ටෙලි නාට්‍යය කැමරාකරණ ශිල්පී, "ආදරණීය හැන්දෑව” චිත්‍රපට නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,සංගීතමය රූප රචනා නිර්මාණවේදී අධ්‍යයක්ෂ සහ කැමරාකරණ ශිල්පී, "පුතුනේ” සහ "මගේ තාත්තා” සංගීතමය කෙටි චිත්‍රපට නිර්මාණවේදී, ගේය පද රචක,
පසිඳු නූපේආරච්චි
ප්‍රථම එළිදැක්ම...
සාම්ප්‍රදායික ලීවීම්, කියවීම් කලාව තුල මා සම්මත වලට ඇබ්බැහි නොවී අසම්මතයට ආදරේ කරමින් විරහව, වේඳනාව එකතුව නැගෙන ආදරය බොහෝම සරල හැඩයකින් මතක මග හැරෙන්නට නොදී අල්ලන් විඳින විඳවන අපි උඹලගේ හිමි අහිමි ආදරණීය හදවත්වල ස්පර්ෂයට...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.