Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති.
         දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති.
         ඔබ විශ්වාස කරන්නේ කවුරුද?

                          ඇලෙක්සැන්ඩ්‍රා ඇවෙලිනෝ,

තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ්‍රා විශ්වාස කරන්නීය.

                           සොෆියා ඇවෙලිනෝ,

තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වි අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය.

කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ නඩු විභාගයක්. නමුත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බොරුකාරියකි. ඔවුන්ගෙන් එක් අයෙකු සැබෑම මිනීමරුවාය.

සිරමැදිරියක වාඩිවි, ඝාතනය සම්බන්ධයෙන් තම සහෝදරිය සමඟ නඩු විභාගයකට සූදානම්ව සිටින ඇය කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බව ඔබ සිතනු ඇත.

 

ISBN
9786245579945
පිටු ගණන (Pages)
498
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පනහ පනහ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.