පන්හිඳක ගැමි සුවඳ
About this book
නෑ මිතුරනි, මහද දිනූ
මා මළ විට
ඒ මළ කඳ
පැය විසිහතරක් ඇතුළත
මහ පොළොවට පොහොර වෙන්ට
පස් යට ගසන්න
එපා,
පතුරුවා හරින්නට මගේ මළගම
ඇරයුමක් නොමැතිව,
රහසින් පැමිණි මා,
ඇරයුමක් නොමැතිව, යන ගමන
රහසක් විය යුතුය.
සුදු වැලි, පොරි විලඳ ඉස
සුදු පාවාඩ එළමින්
දෙනෝ දාහක් එක්ව
ඒ මළ කඳ ඔසවාගෙන
වෙඩි හඬින්, බෙර හඬින්
පරිසරය කෙළෙසමින්
අවමන් නොකරන්න
මළ කඳට
Details
ISBN
9789556779363
පිටු ගණන (Pages)
451
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review