Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පෙපර්මින්ට්|papermint -DAILY Love DOSE

පෙපර්මින්ට්|papermint -DAILY Love DOSE

About this book

DAILY Love Dose - පෙපර්මින්ට් | Yesha Fernando

" මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?"

"හදවතින්..."

"ඒ ගැන කියන්න.''

" හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

-----------------------------------------------------

" ඔයාට නම් ආදරේ නැත්තෙ කව්ද?

If you need you can get anyone you love"

එහෙත් මේ දිගු සිසිරයකි කුඩාම තරු තිතක් හෝ නොපෙනෙයි හදවතේ උණුසුමක් දනවන හිරු එළිය බිඳක් හෝ නොවැටෙයි

You are too demanding Loretta, thatzs why. Isnzt it?

එතරම් පහසුද එය?

මිත්‍රයා ඔබට නොවැටහෙයි යළි යළිත් බිඳුනු හදවතක ප්‍රේමයක් පහසුවෙන් නොරැඳෙයි

Internal bleeding මාරාන්තිකයි

Internal weeping අධි මාරාන්තිකයි

ඒ නිසා,

" අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න

දෛනික ඩොපමින් මාත්‍රාව

Love dose තුනයි"

ISBN
9786246417086
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙපර්මින්ට්|papermint -DAILY Love DOSE

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.