පරිවර්තිත පෙම්වතිය
About this book
බිඳී විසිරෙන වැහි බිඳිති
රටාවන් මවයි විසිතුරු
හිරු එළිය අතුරුදන්
පඬු පැහැති පරිසරය
නිසංසල භාවනාවකි
මොනර කොළ මත පිහිනූ
මිනිසුන් ය
ආයාසයෙන් කුස පිරවු
මිනිසුන් ය
දැල්වෙන පොල්තෙල් පහන්
සුවඳ උරමි
නිසංසල කුටියක තනිවී
බවුන් වඩනා ඒ මිනිස් ආත්මයනට
පෙම් බඳිමි
Details
ISBN
9786246555436
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review