Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර

පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තේ නැහැ. කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත් පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ. හෙට මම මේ ලෝකෙ කැමතිම තැනට -අර්ධ-ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා. තව එක දවසයි. අනිවාර්යයෙන්ම ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති. හැමදාමත් වගේම එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ....
ISBN
9789556970739
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.