Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පටලැවිල්ල

පටලැවිල්ල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“අපේ දුප්පත් ගැමි සමාජය මානව දයාව ඉස්මතුවන සේ අව්‍යාජ ලෙස නිරූපණය කෙරෙන 'පටලැවිල්ල' කිසිම පටලැවිල්ලක් නැතිව එක දිගටම කියවිය හැකි රසවත් නවකතාවකි. ගැමි ජීවිතය සජීවී ලෙස නිරූපණය කිරීමට උචිත සරල බස් වහර නිසා ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ නවකතා සහෘදයන්ගේ හදවතට වඩාත් සමීප වන බව අමුතුවෙන් කිය යුතු නොවේ.”
පියදාස නිශ්ශංක
'දිවයින' - කැටපත් පවුර - 90-05-17

“ගැමි චරිත හා ගැමි සිද්ධි නිරූපනයෙහිලා ජයකොඩි සෙනෙවිරත්න දක්වන අපූරු කුසලතාවය සහෘදයාගේ පැසසුම ලබයි. කෘතහස්ත ලේඛකයකු ගැමි දිවිපෙවෙත නිරූපණය කිරීමට ගත් සාර්ථක උත්සාහයක් මේ කෘතියෙන් දැකගත හැකිවේ.”
දො. ඩ. ඩයස්
'සිළුමිණ' සංග්‍රහය - 90-04-01

ISBN
9789555515856
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පටලැවිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.