Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පතමි දහස්වර

පතමි දහස්වර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම ආයෙ ආයේ

වෙරළ ඉම තෙක් ඇවිද යමි..

මට වඩා වයසින් මුහුකුරා ගිය

ඔබ කළකිරීමෙන්

අර අනන්තය තෙක් දෑස් විහිදා සිටී...

අප මාර්ග දෙකක ගමන් කළ යුතු

දෙදෙනෙක් වීමු..

එය දැන දැනත්

මම ඔබ යන මගම යමි..

මේ කොතන හෝ තැනක

ඔබ මට මුණ ගැහෙනු ඇත.

ISBN
9789551602321
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පතමි දහස්වර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.