Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පතිබ්බතා

පතිබ්බතා

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මේ අහපං කෙල්ලේ.. පිරිමියෙක් නැතිව ජීවිතෙත් එක්ක ඔට්ටු වෙන්ඩ යන ගෑනි අන්තිමට මට්ටුවෙලයි නවතින්නේ. ඒක හරියට ගහකට එතෙන්නේ නැතිව වැලකට හැදෙන්ඩ බෑ වගේ.... හොඳ හයිය හත්තිය තියෙන ගහකට එතුනාමයි වැලක වුණත් මල් හැදිලා ගෙඩි එන්නේ... එහෙම නැත්තං ඔහේ බිම ගිහින් වල් වැදිලා නිකංම මැරිලා යනවා...." "ඉතිං ඔය වට්ටක්කා කැකිරි වැල් බිම දිගේ නැතිව ගස් දිගේ ගිහිල්ලැයි ගෙඩි හැදෙන්නේ..." "ඉස්සෙල්ලා කියාපිය තෝ වට්ටක්කා වැලක් ද කැකිරි වැලක් ද කියලා? වට්ටක්කා කැකිරි වැල්වලට දහපදුරාවේ ගිහින් ගෙඩි හදන්ඩ පුළුවන් වුණාට ගෑනු අපිට එහෙම බෑ....."
ISBN
9789557488718
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පතිබ්බතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.