පැතූ නොපැතූ පියඹ
About this book
පාටපාට හීන පොකුරු
ඉහ ඉද්දර තියා
රෑට රෑට තරු මැද හිඳ
හිනැහෙනවා ඔයා
තරුත් හඳට පෙම් කෙරුවේ
හිමි නැති බව දැන
මටත් උරුම නෑ කුමරිය
ඔබ ලබනා පින
හැම මොහොතෙම ළඟට එන්න
මඳ පවනේ එතී
හිත විතරක් ළඟ තියන්න
තනියට ඒ ඇතී
Details
ISBN
9786246001049
පිටු ගණන (Pages)
312
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review