පවුලක ගින්දර
About this book
PA CHIN
THE FAMILY
පවුලක ගින්දර
පර්වර්තනය - අනුල ද සිල්වා
PA CHIN විසින් THE FAMILY නම් කෘතිය ලියවුනේ 1930 දශකයේදී ය. එදා චීනයේ තිබූ වැඩවසම් සමාජය විසින් තරුණ පරපුරේ මනස කුරෝලු කල බව ඔහු පවසයි. මෙම කෘතිය රචනා කරද්දී තමාට දැනුනේ තමා සිතුවිලි ගොඩ ගැනීමට සොහොනක් හාරන බවකි. පා චින් චීනයේ විසූ සම්මානනීය ලේඛකයෙකි. ඔහු පවසන අන්දමට ඔහුගේ මෙම කෘතිය අපට නොව චීන ජාතිකයින්ටවත් කියවන්නට නොලැබෙන තත්ත්වයක් උද්ගත වී තිබුණි.
මෙම කෘතිය එදා “වස බීජයක්” ලෙස ලේබල් ගසා තහනම් කරන්නට යද්දී හුයාකු ෆෙන්ග් පක්‍ෂ සභාපති හා සාමාජිකත්වය එයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබිණ. අද මෙම කෘතිය මෙසේ එළිදකින්නේ ඒ වාසනාව නිසාය.
Details
ISBN
9789556671360
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review