පෙම්බැදන් ආ කින්නරාවී
About this book
"සරිත් ඇත්තටම විසාලාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා තරුන්"
"ඔයා ඒ ගැන දුකෙන්ද ඉන්නෙ නිෂී"
"මට දුක සරිත් ගැන.
එක්කෙනෙකුට ආදරේ කර කර, තව කෙනෙක්ව මැරී කරන්න හිතන එක මොන තරම් අමාරුද කියලා මම දන්නවනෙ'
'නි....ෂී...'
'මට දැන ගන්න ඕනෙ සරිත් වගේම විසාලාත් සරිත් ගැන හිතනවද කියලා'
'මට දැනෙන විදිහට විසාලාත්, සරිත්ට ආදරෙයි. ඒත් එයා ඒ ආදරේ හංගගෙන ඉන්නව සමහරවිට ඒ ඔයා නිසා...."
Details
ISBN
9789554788046
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review