පෙනේරයක ලූ මල් පැණි
About this book
‛පෙනේරයක ලූ මල්පැණි’ කමලා මාර්කද්‍යාගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ අගභාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය. කාර්මීකරණයේ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදු වූ වෙනස්කම් සමගින් ගලා යන මේ කතාව පොදු මනුෂ්‍ය ගතිලක්ෂණවල ස්වභාවයද අපට දැකගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන, සරල බසකින් පරිවර්තිත මේ නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාලපරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන අත්දැකීම අප ඉදිරියේ සජීවමාන කරයි.
Details
ISBN
9786245546602
පිටු ගණන (Pages)
241
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review