පර්සි ජැක්සන් - අමරණීයයන්ගේ කුසලානය
අභියෝග හා ගවේෂණවලින් අඩුවක් නැති පර්සි ජැක්සන්ගේ දිවියේ තවත් පරිච්ඡේදයක්. නිව් රෝමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිපි තුනෙන් එකක් උපයා ගන්න, ගවේෂණ කීපයකම යෙදෙන්නට පර්සිට සිද්ධ වෙනවා. එසේ නමුත් ඔහුට එම ගවේෂණ සියල්ලකදීම තම මිතුරු නරාශ්ව පී-මෑන්, ග්‍රෝවර් මෙන්ම තම පෙම්වතිය ඇනබෙත්ද සෑම විටම උදව්වට සිටිනවා. එක ගවේෂණයක් සාර්ථක කර ගන්නට තවත් ගවේෂණ කරන්නට සිදු වීමෙන් ඔවුන්ගේ වීර චාරිකාව විවිධ පෙදෙස් කරා අපව රැගෙන යනවා. අපගේ දිවියද පෝෂණය කරමින් මිත්‍යා කතා යළි කියැවීම ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට රික් ඊයෝඩන් සමත් වෙනවා.
කතාව මෙතනින් අවසන්ද? නෑ. පර්සිට තව නිර්දේශ ලිපි දෙකක් අවශ්‍යයි. එහෙම නම් මේ අපේ වීරයාගේ වික්‍රමයන්ගේ අවසානය නොවේ. තවත් ක්‍රමයන් සමග ළඟදීම ඔබ වෙත පැමිණීමේ පොරොන්දුවත් සමග මේ පොත ඔබ අතට පත් කරනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.