Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ගොඩක් අයට තමන්ගේ දහසය වෙනි උපන්දිනේට ලැබෙන්නේ තෑගි බෝග. ඒත් මට නම් ලැබුණේ ලෝකය විනාශ කිරීමට හෝ බේරා ගැනීමට හැකියාව ඇති අනාවැකියක්. මුහුදට අධිපති දෙවියන් පොසෙයිඩන්ගේ පුතා වුණා ම ඔය වගේ දේවල් වෙනවා. පෞරාණික අනාවැකියකට අනුව මට අවුරුදු දහසය ලැබුවා ම මුළු ලෝකයේම ඉරණම මගේ කර පිටට පැටවෙනවා. ඒත් මොකට බය වෙනවද? දැන් ටයිටන්වරුන්ගේ රජා ක්‍රෝනොස්ගේ නිව්යෝර්ක් නගරය ආක්‍රමණය වෙලයි තියෙන්නේ. ඒ මදිවට මහා භයංකර රාක්ෂයා ටයිපූන් අපිව විනාශ කරන්න මග එනවා. මේ අපරිමාණ විනයට එදිරිව සටන් කර ලෝකය ගලවා ගන්න මටයි මගේ උප දෙවි යහළුවෝ හතළිස් දෙනාටයි කරන්න පුළුවන් මොනවද?
ISBN
9789556971132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.