Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පිඹුරු හටන

පිඹුරු හටන

About this book

පානම්පත්තුව පිහිටියේ නැගෙනහිර පළාතෙහි දකුණු දෙස මායිමේ ය. මෙහි වෙසෙන වර්තමාන ගැමියෝ ඓතිහාසික ඌව-වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසුබැස ආ පරපුරකින් පැවත එන්නෝය. පානම්පත්තුවේ ඇත්තේ අපූරු උප සංස්කෘතියකි.

‘පිඹුරු හටන’ පානම්පත්තුවේ ගැමියන් අතර අප්‍රකටව පැවති ජනකතා එකතුවකි. එම ගැමියන්ගේ බස් වරහින්ම ලියා ඇති මෙම ජනකතා කියවන විට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි.

එමෙන්ම පානම්පත්තුවේ සංස්කෘතික උරුමයෙන් බිංදුමාත්‍රයක් මෙම ජනකතාවලට ගොනු වී ඇත.

ISBN
9789553106865
පිටු ගණන (Pages)
162
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිඹුරු හටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.