පිස්සු ඩොක්ටර්ගෙ ගිනි පැංචි
About this book
ගැහැනුන් සහ පිරිමින් ගේට්ටුව දෙසට දුවන්නට වූ චාලි දෙවැනි ගොඩනැගිල්ල දෙස බලාගෙන සිටියාය. එකවරම ඇය තම දෑත් මිට මෙළවූ අතර එය කුඩු වී ගියේ පරමාණු බෝම්බයකට අසූවූවා වැනිවය. එහි කුඩු ඉතා සියුම් ලෙස කැඩී බිඳී ගිය වැස්සක් මෙන් නැවතත් පොළොවට වැටුණේය. පොළොව යට තිබුණ තට්ටු හතරද සමඟම එය සුනුවිසුනු වී ගොස් තිබූ බැවින් එතැන ඉතිරිව තිබුණේ විශාල වළක් පමණි. වීඅයිපී රථගාලේ නවතා තිබූ ආරක්‍ෂක ප්‍රධානියාගේ ලිමෝසින් රථය ගේට්ටුව දෙසට වේගයෙන් ධාවනය වන්නට වූයේ එහි තිබූ මැෂින් තුවක්කුවකින් චාලි දෙසට වෙඩි තබමිනි. චාලි චී දෙස රවා බැලුවාය. ලිමෝසින් රථය දිය වී උණු යකඩ ගොඩක් බවට පත්ව වීසි වී ගොස් විදුලි වැටේ හැපුණේය. විදුලිය සෑම තැනම වීසිවනු චාලි දුටුවාය.
Details
ISBN
9789557011288
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review