Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පොඩ්ඩි

පොඩ්ඩි

About this book

මේ ඔබෙත් මගෙත් දරුවාගේ කතාව යි.

නෑ... එහෙම නෑ නේද කියා දෙගිඩියාවෙන් සිතුවත්, එහෙම වෙන්න බැරි කමක් නෑ නේද..? කියා යටි හිත මොර දෙන කතාවයි...

ඒ විතරක්ද...?

නැත...

ඔබට ඔබේ දියණියගේ දෑත් හරි පරිස්සමෙන් අල්ලා ගන්නට බලකරන කතාවයි....

තවත් අයුරකින් මේ ගැන කීවොත්

මේ මහා භද්‍ර කල්පයේ

මේ මහ පොළොවේ තැනක ඉපදුණු ගැහැනියක මුහුණ දුන්

රුදුරු ඛේදනීය ඉරණම් කතාවයි

ISBN
9786245923113
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පොඩ්ඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.