Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පොත් ගුලේ අවතාරය

About this book

අමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින් (R. L. Stine) වඩාත් ප්‍රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.

ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.

ත්‍රාසය, කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

ISBN
9789550716401
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පොත් ගුලේ අවතාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.