Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / පොතට පෙම් බැඳි යුග පුරුෂයා - දයාවංශ ජයකොඩි

පොතට පෙම් බැඳි යුග පුරුෂයා - දයාවංශ ජයකොඩි

About this book

පත පොතින් නැණ පහන් දල්වා ජාතිය පෝෂණය කරන දයාවංශ ජයකොඩි ප්‍රකාශන සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මහතා 1956 වසරේ කොළඹ ආනන්ද විදුහලේ 6 වන ශ්‍රේණියේ අවුරුදු 12 ක සිසුවකු ව සිටියදි ලියන ලද 'වෙසක් සැරසිල්ල' නම් වූ ලිපිය මුද්‍රණයෙන් පළවීම ඔහුගේ පොත් ප්‍රකාශනයේ ආරම්භය විය.

 

1961 පෙබරවාරි මස 4 දා සිට මාසිකව ආරම්භ කරන ලද 'හෙළබිම' පුවත්පත එකල තිබූ එකම ළමා පුවත්පත විය. 1962 දී හෙළබිම ප්‍රකාශකයෝ නවකතා ප්‍රකාශනය ආරම්භ කළහ. 1968 දී හෙළබිම ප්‍රකාශන සමාගම, දයාවංශ ජයකොඩි සහ සමාගම බවට පත්කරමින් දක්‍ෂ ලේඛකයන්ගේ නිර්මාණාත්මක නවකතා එළිදැක්වීම ආරම්භ විය. 1970 - 1980 නවකතාකරණයේ සොඳුරු ම යුගය විය.

 

පුවත්පත් කලාවේදීන් මෙන් ම ලේඛක ප්‍රජාවද දයාවංශ ජයකොඩි මහතාගේ ජීවිතයේ වැදගත් තොරතුරු ගැන ලියා පලකර ඇති ලිපි සංඛ්‍යාව ඉමහත් ය. විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ දයාවංශ ජයකොඩි සහ සමාගම බව ඉන් මොනවට පැහැදිලි කරයි. මෙම කෘතිය අතීතයට එබී බලමින් ඒ සුන්දර අතීතයට පියමන් කරයි. 

ISBN
9786246722180
පිටු ගණන (Pages)
656
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පොතට පෙම් බැඳි යුග පුරුෂයා - දයාවංශ ජයකොඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.